Deliya Malen

ඩේලියා මලෙන් සුවඳ ගන්න

Lyrics

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න

තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම
ඔබේ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම

ඩේලියා මලෙන් සුවඳ ගන්න …

පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
සඳ ඇවිත් කියා දෙනවා ආදරේ කව් පද
මට මතක් වුණා අපි හමුවුනු පළවෙනි දවස

ඩේලියා මලෙන් සුවඳ ගන්න …

Dealiya deliya Malen Suwanda Ganna- Kingsly Peiris piris

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists