Lyrics
සුන්දරියේ ගෝමරියේ
ඔබේ නෙතින් කතා කල හැටි
මට මතක තියේ
සුන්දරියේ ගෝමරියේ
ඔබේ නෙතින් කතා කල හැටි
මට මතක තියේ
සුන්දරියේ බෝදිනියේ
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ
වනේ පිපුන උඩවැඩියා මල සුවඳ විහිද වන්නේ
දොලේ පැනා නා හැටි දැක මගේ සිතේ ඇළුම් බැදුනේ
ඔබ ගැයු ගීත තවමත් සවනේ රැවූ දේ
ඔබ රැගුම් මගේ දෙනෙතේ සිතුවම් බැදුනේ
මගේ සිතේ පැතුම් කවදා යලි ඔබ හමුවේ
සුන්දරියේ ගෝමරියේ
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ බෝදිනියේ
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ
සිදාදියෙන් ආ නගරන් බච්චෝ
කැළෑ පොජ්ජ බොට නැ බට්ටිචෝ
ලෙන්ගතුකම් දෙම්මොත් නළු බට්ටෝ
ඉළ අට කුඩුව කඩනවා කජ්ජෝ
මම කදිරන් දැන ගන්න කයිචන් ඩෝ
ගෝමරි පැටික්කි මගේ පන සොක්කෝ
මන්ගචු කෙරුවේයි ගොබිලයි ලොක්කෝ
ආ අත බලන් ලොක්ක මන්ගච්චෝ
උබිල වැදී නායකගේ දු බව මමත් දැනුයි දන්නේ
කදිරගේ ගේ අත ගන්නට ඉන්නා වනයේ වැදී මොහිනියේ
ඔබේ වනයට පිපිලා වනයේම පර වන්නේ
මට නගරේ ඔබ වෙනි අය නැහැ හමුවන්නේ
මතු ජීවිතයේ හමුවන්නට පැතුමන්නේ
සුන්දරියේ ගෝමරියේ …
Sundariye – Jayasri

