Manel Mala Se

මානෙල් මල සේ

Lyrics

මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා
අඳුරේ පාවී කඳුලේ යාවී
මා මනසේ ආදරේ වේදනා
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා

දෙනෙතේ ආයාචනා
සුළඟේ සුන්වී ගියා
දෙනෙතේ ආයාචනා
සුළඟේ සුන්වී ගියා
ඒ මල් පැතුම් ආලේ වදන්
මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ

මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා

පෙරසේ ආරාධනා
රාවේ නෑසී ගියා
පෙරසේ ආරාධනා
රාවේ නෑසී ගියා
නාමල් පිපී නාඩන් ඉතින්
ආලේ හැගුම් සවනතේ කොඳුරලා

මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා
අඳුරේ පාවී කඳුලේ යාවී
මා මනසේ ආදරේ වේදනා
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා

Manel Mala Se aye pipi- Mervin Mihindukula

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists