Nilwan Guwan Gabe

නිල්වන් ගුවන් ගැබේ

Lyrics of Nilwan Guwan Gabe

නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

හිමි නැති පෙමකට
ඉකි බිඳිනා සඳ
හදවත වාවා ගම්ද කෙසේ
හිමි නැති පෙමකට
ඉකි බිඳිනා සඳ
හදවත වාවා ගම්ද කෙසේ

එක් වී හිඳිනට වරම් නොමැති වී
හිඳිමුද සැන්සිල්ලේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
හිඳිමුද සැන්සිල්ලේ

නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

ලොවම එපා වී
තනි වූ මොහොතක
එන්නට මා වෙත වරම් දෙමී
ලොවම එපා වී
තනි වූ මොහොතක
එන්නට මා වෙත වරම් දෙමී

අහිතක් නොහිතා
පෙර සේ පිලිගමි
ආදරයේ නාමෙන්
අහිතක් නොහිතා
පෙර සේ පිලිගමි
ආදරයේ නාමෙන්

නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

Nilvan Guvan Gabe- Prince Udaya Priyantha princeudaya prinse

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists