Pathu lowa

පැතූ ලොව

Lyrics

පැතූ ලොව අද අපට හිමි නැති
නොපැතූ ලොව අප ළඟට වී ඇති
නුඹත් නොසිතූ මමත් නොසිතූ
ලොවක් ළඟ අප නැවතී
සොඳුර මේ අප දෛවයයි

මමත් නුඹගෙයි නුඹත් මගෙමැයි
කියු ආදර කතාවක්
නුඹට හිමි නැති මටත් හිමි නැති
වැරදි නෑ අපි කවුරුවත්

පැතූ ලොව …

නුහුරු නුපුරුදු හැඟුම් මියැදී
ලංවී හද සෙනෙහසින්
දිනක් ඒවි අපි අපේ වෙන
කාලයට අපි දෙමු ඉඩක්

පැතූ ලොව …

Pathoo pathu Lowa – Raveen Kanishka raween

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists