Ahunado Ahunado

ඇහුනදෝ ඇහුනාදෝ

Lyrics

ඇහුනදෝ ඇහුනාදෝ
සුහදී පෙනෙනවදෝ
හදේ සතුට දෝතෙ රැදෙයි
හදේ සතුට දෝතෙ රැදෙයි
ප්‍රෙමෙි උපත චාරැ ලඳේ
නොසෙල්වෙනා විශ්වාසේ
සුහදෝ මා සුහදෝ

ඒක ඇත්තෙ ඔබෙි හිතේ
කිසි දින මා දැක නොමැතේ
කෙසේ දැන ගමිදෝ හ හා දැන ගමිදෝ සුදෝ
දෑසෙ බලනු දෑසෙ තියේ
දෑසෙ බලනු දෑසෙ තියේ
මුහුනෙ පිරේ කෝමලියේ
පෙනනවදෝ හොහෝ පෙනනවදෝ
පානා ඔබෙි සෙනේ මට නෑ වැට හෙන්නේ
සුහදෝ මා සුහදෝ
සුහදී ඒ කිමදෝ
හදේ සතුට දෝතෙ රැඳේ
හදේ සතුට දෝතෙ රැඳේ
ප්‍රෙමෙි උපත චාරැ ලඳේ
නොසෙල්වෙනා විශ්වාසේ
සුහදෝ.. මා සුහදෝ

ඔබේ සිතුම් ඔබේ පැතුම් මා නොදනී ඔබම දනී
කෙසේ දැනගම්දෝ
කෙසේ දැනගම්දෝ
තබා සුරත ඔබේ හිසේ මම තබා සුරත ඔබේ හිසේ
දිව්ර දිව්ර කියන්නෙමි සැකසංකා නුඹේ සැකසංකා
හා හා ඔබේ සෙනේ මට නැහැ හිමිවෙන්නේ
සුහදෝ.. මා සුහදෝ
සුහදෝ.. පෙනෙනවදෝ
හදේ සතුට දෝතෙ රැඳේ
හදේ සතුට දෝතෙ රැඳේ
සෙනෙහෙ උපත චාරැ ලඳේ
නොසෙල්වෙනා විශ්වාසේ
අහුනදෝ ඇහුනාදෝ

සුහදී සදාදර සුහදී
සුහදී පෙනෙනවදෝ
හදේ සතුට දෝතෙ රැදෙයි
හදේ සතුට දෝතෙ රැදෙයි
ප්‍රෙමෙි උපත චාරැ ලඳේ
නොසෙල්වෙනා විශ්වාසේ
සුහදෝ මා සුහදෝ
සුහදී පෙනෙනවදෝ

Ahunaado Ahunado – H R Joothipala & Anjaleen Gunathilake

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists