Dan Ithin Samuganna

දැන් ඉතින් සමුගන්න

Lyrics

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කදුලූ සන්තාප
මගේ නමට පවරන්න
//

මල් කැකුලූ අග අඩන
පිණී කදුලූ මට දෙන්න
හැමදාම හැර නොයා ලග රැදුනු
මල් සුවද ඔබ ගන්න

දැන් ඉතින් සමුගන්න

අතීතය මට දුන්නූ
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී ඵල දරන
වසන්තය ඔබ ගන්න

දැන් ඉතින් සමුගන්න

Dan Ithin Samuganna sina detholata ganna – Harshana Dissanayake

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists