Kusa Piri Nethi

කුස පිරී නැති

Lyrics of Kusa Piri Nathi

කුස පිරී නැති වලඳ අභියස
කඳුලු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා

කුස පිරී නැති වලඳ අභියස
කඳුලු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා

සියක් හද ගැබ නොසිත් පාරණ
තැවු කඳුළු නැත නිම්මා
සුසුම් සුළඟේ හැපිි මියයයි
නෙත් පුරයි හැදූ අම්මා

දිරුණු වහලේ සිදුරු අතරින්
තරු ගනින සඳ නිම්මා
වැටී මියයයි තැවුල් දෙතොලට
දුක දවයි වැදු අම්මා

කුස පිරී නැති වළඳ අභියස
කඳුළු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා

කුස පිරී නැති වළඳ අභියස
කඳුළු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා

Kusa Piree Nathi – Sashika Nisansala

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists