Koi Tharam

කොයි තරම්

Lyrics

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

මා ජීවත් වුණේ
ඔබේ සෙනෙහේ නිසා
එපා දුරින් රැ‍ඳෙන්න කිසිදා
පාළුවක් මට නොදෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා

හොරෙන් සංසාරයේ
මගේ දිවියේ පුරා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළඟින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

Koi Tharam denuwan aya – Keerthi Pasquel

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists