Nisansala Sandak

නිසංසල සඳක්

Lyrics of Nisansala Sandak

නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

හමුවෙලා හවස දොළ දෙණියේ කුඹුර ළඟ
ඔබ කතා කළා රන් මැණිකේ කියා මට
මම මුතු මැණිකේ
ඔබට විතරම විතරයි රන් මැණිකේ

නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක
අම්මලා වුනත් විරසක වෙනවාද හෙට
සුදු කරල් එපා
ඔබගෙයි මගෙයි පෙම් කෙතට

නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

Nisansala Sadak – Sashika Nisansala

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists