Lyrics
දොළ ලග ගුරු පාර දිගේ ඒවි
සිනහා පපා ටිකිරි නගා //
දිය නාගෙන කුබුක් ලිදේ නංගෝ
සුදට සුදේ වන මල් ගසලා හිසේ //
නැලවී නැලවී සීතේ ගී තාලෙන්
මේ යන්නේ කොහිදෝ කැලෑව මගේ ඒවී
සිනහා පපා ටිකිරි නගා
දොළ ලග ගුරු පාර දිගේ ඒවි
සිනහා පපා ටිකිරි නගා
සැන්දෑවේ සිරියාවේ පීනා නගෝ
නීල වලා පාවී සිනා //
රෑ බෝවී එන්නේ මේ සුදු මැණිකෝ දැන්
ඇයිදෝ මේ තාම වෙලේ ගෙදර නොයා ඒවී
සිනහා පපා ටිකිරි නගා
දොළ ලග ගුරු පාර දිගේ ඒවි
සිනහා පපා ටිකිරි නගා
ඇයි නෑවේ සීත සැදෑ යාමේ
තෙත කොන්ඩේ බේරේ දිය බින්දු පුරා //
ඉතිරේ කිරි විහිදේ සිරියාවෙන්
ගමේ ටිකිරි නගා , සිරියාවී ගමේ ඒවී
සිනහා පපා ටිකිරි නගා
දොළ ලග ගුරු පාර දිගේ ඒවි
සිනහා පපා ටිකිරි නගා //
Dola langa laga guru para dige ewi tikiri naga – Nanda Malani

