&

ඇස්වල වාසය නොදැනීදෝ

Lyrics

ඇස්වල වාසය නොදැනීදෝ
ආලය ගැන මගේ නොහැගේදෝ
මගේ ප්‍රේම සිහිනේ වාසනා වේවිදෝ ///

ප්‍රේමී සොයලා මා ආවේ දුවලා
කෝමල ගිරවී කෝ සිනා
ගීය ගයලා මේ ලෝකේ හැරදා
ගිරවි පියඹාලා ගියා
ප්‍රේම පූජාසනේ ගන්න ආවේ සෙනේ//

ඇස්වල වාසය නොදැනීදෝ
ආලය ගැන අපේ නොහැගේදෝ
මගේ ප්‍රේම සිහිනේ වාසනා වේවිදෝ

සුවඳ හමනා ලංකාර කුසුමේ
සිරිය පරදායි මා ප්‍රියේ
ආලය තිරෙ නම් සුවිනීත වේ නම්
ගොළුය ඉමකේ මේ ඉතින් අද
නොදෙති එය හමු වී
ආලය වැගිරේවී මේ ප්‍රේම දෑසින්
බැල්ම ගියතේ මේ රසේ
ළඟ එනවා අපේ හොඳ කාලේ සැපේ//

ඇස්වල වාසය නොදැනීදෝ…..//

Aswala asvala vasaya wasaya nodaneedo- Mohideen Baig

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists