ඔබයි මමයි

Lyrics

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක යලි හමු වන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි
සුවඳ රුවද එකම පරිදි රැගත් මල ඔබයි

ඔබයි මමයි මැවූ සිහින….

අපට නොමැත නීති රීති සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනක ඔබෙ අත ගනිමි

ඔබයි මමයි මැවූ සිහින….

Obayi Mamayi Yali Hamuwannayi – Milton Mallawarachchi – Obai Mamai

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists