&

කීන දම් මිටක්

Lyrics

කීන දම් මිටක් කඩං ආවා මගේ නංගෝ
කාටවත් නෙමේ නගාටයි මේ ආ නංගෝ
පොඩි කාලේ වාගේ අපි ඔන්න ඔට්ටුයි කියාලා
හැංගිමුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ
පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංගි අල්ලන් යන්න ඒවි
මං බය නෑනේ අයියා මා ලග ඉන්නේ තුන්යම රෑ පානේ
කීන දම් මිටක්…
ඉරිගු යායෙන් කිරල ගාලෙන් කිරි වැදිලා කිරල ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සොහුරු පින් මහිමේ
කීන දම් මිටක්…

– Kina Dam Mitak – Milton Mallawarachchi – Neela Wickramasingha –

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists