මගේ පුංචි කුමාරි

Lyrics

මගේ පුංචි කුමාරි.. පමා ඇයිද සැදැවේ
ආල හැඟුම් මෝරන යාමේ.. පාළුවේ ආල හැඟුම් මෝරන යාමේ //

සිතිජ ඉමේ තනිවෙලා හිරු අවරට යයි ගලා.. තව මොහොතින් අදුර ගලාවි
ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ.. මා තනිවී සිහින මවාවී
මගේ පුංචි කුමාරි…
රැය එළිවී දින සතකින් යලි ශනිදා ඒවි කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවි ඔබ නොලසා ඉන්න දයාවී
මගේ පුංචි කුමාරි…

Mage Punchi Kumari – Milton Mallawarachchi –

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists