පලංචියේ

Lyrics

පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොදට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
..
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

පලංචියේ…
දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ…
පලංචියේ…

Palanchiye Li Iruwe le Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists