ඔබට මතක නෑ

Lyrics

ඔබට මතක නෑ මට අමතක නෑ අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ සමනළ සමය අපේ //

එකම පාසලේ එකම පංතියේ හොඳම සිසුන් විලසින්
දස්කම් පෑ හැටි මතකද පෙරදා අප ගුරු සිත් දිනමින්
ඔබට මතක නෑ ….
එකම මවකගේ දරුවන් වාගේ බැඳුණු සමය ගෙවමින්
‍වැඩිහිටි වූ දා ලොව ඇයි බෙදුනේ ඔබ මා වෙන් කරමින්
ඔබට මතක නෑ ….//

Obata Mathaka Na Mata Amathaka Na – Milton Mallawarachchi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists