Me Thamayi Adare Yojana

මේ තමයි ආදරේ යෝජනා | Me Thamayi Adare Yojana

Lyrics of Me Thamayi Adare Yojana

ඈ ආවර්ජනා
මතකයේ හේතු යා කලා නොපමා
මා මනබන්ධනා
දිගැසිනී මාව සිහිවුනාදෝ සැමදා

මේ තරම් ආදරේ වෑහෙනා
මේ තමයි ආදරේ යෝජනා

මේ ආදරේ සැන්දෑ තෙරේ
ඈ නෙත් සරේ සිත මා පිරේ
නෙත් රූරනා පෙම් ගායනා
සිත් භාවනා
මේ ආදරේ සැන්දෑ තෙරේ
ඈ නෙත් සරේ සිත මා පිරේ
නෙත් රූරනා පෙම් ගායනා
සිත් භාවනා

සිනාවේ කතාවේ සේයා වෑහෙනා
නෙතු යාවී ලංවෙනා
රෑ අහස සේ මා හා
නුරාවේ මනාපේ රහසේ පේවෙනා
ඇගෙ මායම් ලස්සනා
සඳ පෙම් කතා
මන මත් කලා

මේ තරම් ආදරේ වෑහෙනා
මේ තමයි ආදරේ යෝජනා

ඈ ආවර්ජනා
මතකයේ හේතු යා කලා නොපමා
මා මනබන්ධනා
දිගැසිනී මාව සිහිවුනාදෝ සැමදා

මේ තරම් ආදරේ වෑහෙනා
මේ තමයි ආදරේ යෝජනා

මේ ආදරේ සැන්දෑ තෙරේ
ඈ නෙත් සරේ සිත මා පිරේ
නෙත් රූරනා පෙම් ගායනා
සිත් භාවනා
මේ ආදරේ සැන්දෑ තෙරේ
ඈ නෙත් සරේ සිත මා පිරේ
නෙත් රූරනා පෙම් ගායනා
සිත් භාවනා


Yasas Medagedara – Me Thamayi Adare Yojana (මේ තමයි ආදරේ යෝජනා) | Ahasa Tharam Movie

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists