Sudu Pata Meedum Galala
&

සුදු පාට මීදුම් ගලාලා | Sudu Pata Meedum Galala | Song & Lyrics

Lyrics of Sudu Pata Meedum Galala

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැදිලා
දෙදෙනාට රහසේ කියාදේ
සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැදිලා
දෙදෙනාට රහසේ කියාදේ
ආදරේ ….
ආදරේ ….

නීල ඔබ දෑස යහනාව සුවදේ
එන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ
නීල ඔබ දෑස යහනාව සුවදේ
එන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැදිලා
දෙදෙනාට රහසේ කියාදේ
ආදරේ ….
ආදරේ ….

ඈත දිය රැල්ල පිස ආව සුලගයි
ගන්න අත ගන්න ලං වෙන්න සිසිලයි
ඈත දිය රැල්ල පිස ආව සුලගයි
ගන්න අත ගන්න ලං වෙන්න සිසිලයි
සීත දුරු වන්නේ අද වාගේ රැයකයි
හීන එළි වන්නේ හෙට ආයෙ හිරුටයි
සීත දුරු වන්නේ අද වාගේ රැයකයි
හීන එළි වන්නේ හෙට ආයෙ හිරුටයි
හීන එළි වෙන්නෙ හෙට ආයෙ හිරුටයි

සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැදිලා
දෙදෙනාට රහසේ කියාදේ
සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැදිලා
දෙදෙනාට රහසේ කියාදේ
ආදරේ ….
ආදරේ ….


Sudu Pata Meedum Galala English Transliteration

Film: Edath Sooraya Adath Sooraya (1972)

Sudu pata meedum galala
Ara pena kande velila
Madahaase penva bedila
Dedenata rahase kiyade //

Adare ….//

Neela oba daesa yahanaava suvadhe
Enna sethapenna idadenna nibadhe //
Enna dora menna hera denna mahadhe
Onna pivisenna senasenna suhadhe //
Onna pivisenna senasenna suhadhe

Sudu pata meedum ….
Adare ….//

Aetha diya raella pisa aava sulagai
Ganna atha ganna lan venna sisilai //
Seetha duru venne ada vaage raekai
Heena eli venne heta aayae hirutai //
Heena eli venne heta aayae hirutai

Sudu pata meedum ….
Adare ….//

Artist: Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක) & H R Jothipala

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists