Lyrics of Sansarini Mage
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ළඟ තමා
කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
Sansarini – Yashodha Medagedara | Yasas Madagedara | yashoda


Comment