Me Hithata Duka Danena Welawai

මේ හිතට දුක දැනෙනා වෙලාවයි | Me Hithata Duka Danena Welawai

Lyrics of Me Hithata Duka Danena Welawai

මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි

විස මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සර පහර වැදී හද සිදුරු වේවි
මේ ගලන්නේ වැගිරි කවි කම්

ගැල් බරට ගෙනා දුක් කදුළු දරා
යම් දිනෙක වනමුත් මිහිදන්
දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්

මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි


Me Hithata Duka Danena Welawai English Transliteration

Me hitata duka daenena welaawai
Me hitata duka hithena welaawai
Me hitata duka daenena welaawai
Me hitata kavi hithena welaawai

Visa mathaka powa hii pahara ewaa
Nuba genenne nirathuru ridawum
Sara pahara wadi hada siduru wewi
Me galanne wagiri kavi kam

Gal barata genaa duk kadulu daraa
Yam dineka wanamuth mihidan
Devi lowata pawaa mathu suwada gene
Mal parasathuwan me ridawum

Me hitata ….

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists