Lyrics of Ma Wage Lagin
මා වාගේ ලඟින් උන්.. මා වාගේ…
සිහිවේදෝ කෙනෙක් උන්.. මා වාගේ…
ආදරේ බැඳුනේ කවුදෝ මා.. වාගේ…
කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ…
කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ…
කාගේ හෝ මුසා බස් හින්ඳා ඈ…
මා හා ඈ බිඳී ගියා වාගේ…
මා සොයා එයිදෝ ඈ පෙර සිටියා.. සේ…
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා.. ලෝකේ…
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ…
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ…
ඊයේ වෙන දෑතක පැටලී උන්නේ…
ලංවී තව කුමරෙකු හා පියවර මැන්නේ…
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ…
මා වාගේ ලඟින් උන්.. මා වාගේ…
සිහිවේදෝ කෙනෙක් උන්.. මා වාගේ…
ආදරේ බැඳුනේ කවුදෝ මා.. වාගේ…
කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ…
කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ…
කාගේ හෝ මුසා බස් හින්ඳා ඈ…
මා හා ඈ බිඳී ගියා වාගේ…
මා සොයා එයිදෝ ඈ පෙර සිටියා.. සේ…
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා.. ලෝකේ…
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ…
පායාවී.. සඳක් තව පායාවි…
පීදේවී.. කුසුම් තව පීදේවි…
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ…
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ…
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ…
පායාවී..සඳක් තව පායාවි…
පීදේවී..කුසුම් තව පීදේවි…
පායාවී..සඳක් තව පායාවි…
පීදේවී..කුසුම් තව පීදේවි…
Maa Waage Langin English Lyrics
Maa vaage lagin un..maa vaage…
Sihi vedo kenek un..maa vaage…
Aadare bandune kawudo maa..vaage…
Konda mal yahane sanda kaluman se randune…//
Kaage ho musa bas hindaa aa…
Maa haa aa bindi giyaa vaage…
Maa soyaa eyido aa pera sitiya..se…
Rajinak nethi vu raja kumareki maa..loke…
Rajinak nethi vu raja kumareki maa..loke…//
Peradaa udaye aa maa asalama vuye…
Iye vena daethaka paetali unne…
Lanvi thawa kenekun haa piyawara maenne…
Heta rae kohi navathidaeyi naeha denne…
Paayaavi..sandak thawa paayaavi…
Peedevi..kusum thawa peedevi…
Aadare illaa peradaa aa maage…
Denuwan athare kandulal thawaraa aave…
Denuwan athare kandulal thawaraa aave…
Paayaavi..sandak thawa paayaavi…
Peedevi..kusum thawa peedevi…
Paayaavi..sandak thawa paayaavi…
Peedevi..kusum thawa peedevi…
Artist: T.M. Jayarathne (T M ජයරත්න)


Comment