Lyrics of Wetena Kadulu Pisalannata
වැටෙන කදුළු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින් දුක තියාන
වැටෙන කදුළු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින් දුක තියාන
මින් මතුවට ඔබ එන්නෑ
බිදුනු හිත යලි හදන්න
සන්තකටම තිබුනු හිත
යන්න ගිහින් යලි නොඑන්න
වැටෙන කදුළු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්.. දුක තියාන
වැටෙන කදුළු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්.. දුක තියාන
ඔබ සැනසූ හිත පෑරි
හඩා වැටෙයි නුඹ හින්දා
පෑරුනු හිත යලි හදන්න
එන්න යලිත්.. මා සොයාන
වැටෙන කදුළු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්.. දුක තියාන
වැටෙන කදුළු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්.. දුක තියාන
Wetena Kadulu Pisalannata English Lyrics
Weten kadulu …. pisalannata ….
Hisa athaga …. sanasannata ….
Unnu ekama lengathu hitha ….
Yanna gihilla …. duka thiyana //
Min mathuvata oba enna
Bidunu hitha …. yali hadanna
Saththakatama thibunu hitha
Yanna gihilla …. yali noenna
Weten kadulu …. //
Oba senasu hitha paeri
Hada weteyi …. numba hindha
Paerunu hitha yali hadanna
Enna yalith …. ma soyaana
Weten kadulu …. //
Artist: Ajith Perera (අජිත් පෙරේරා)


Comment