Obema Indu
&

ඔබේම ඉන්දු | Obema Indu | Song & Lyrics

Lyrics of Obema Indu

ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා
මගේ පැතුම ඔබ පමණයි එනමුදු මට ද අහිමි කුමරි
ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා
මගේ පැතුම ඔබ පමණයි එනමුදු මට ද අහිමි කුමරි

ඔබෙන් ලැබැණු ඒ පිවිතුරු සෙනෙහස
නොමියෙන මතකය පමණි අපට ඉතිරිව ඇත්තේ
දෙගුරුන් හමුවේ මේ සිර මැදුරෙන්
ඔබේ සෙවණ වෙත පිවිසෙන්නට අවසර නැත්තේ

ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා
මගේ පැතුම ඔබ පමණයි එනමුදු මට ද අහිමි කුමරි

මීදුම් කඳු මැද අතැඟිලි පටලා
දෙපා නැගූ මග සිතින් සදාකල් නොමැකේවා
ඒ ගිය ගමනේ පිට නොවූ හැගුමන්
ඔබේ දෙසවනේ ඔබෙි සිතින් යළි නොසැලේවා

ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා
මගේ පැතුම ඔබ පමණයි එනමුදු මට ද අහිමි කුමරි
ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා
මගේ පැතුම ඔබ පමණයි එනමුදු මට ද අහිමි කුමරි

Obema Indu English Lyrics

(Obema indu kiya liyu muth obata uruma netha ma
Mage pathuma oba pamanai enamudu mata da ahimi kumari)..//

Oben labenu e pivithuru senehasa
Nomiyena mathakaya pamani apata itiriwu aeththae
Degurun hamuwe me siri maduren
Obe sewana wetha piwisenna awasara naeththae

Obema indu..

Meedum kandu meda athangili patala
Depa nagu mala sithin sadakal nomekewa
E giya gamane pita nowu haeguman
Obe desawane obe sithin yali nosalewa

Obema indu..//

Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය) & Niranjala Sarojini

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists