Wena kagewath wenne kohomada

වෙන කාගෙවත් වෙන්නේ කොහොමද

Lyrics

වෙන කාගෙවත් වෙන්නේ කොහොමද
ඔබ මගේ දිවි මාවතේ
වෙන කාටවත් දෙන්නේ කොහොමද
ඔබ මගෙම මුළු ජිවිතේ

රැයක් ලස්සන වෙන්නේ කොහොමද
රුව නොදුටු දා සඳවතේ
රැයක් ලස්සන වෙන්නේ කොහොමද
රුව නොදුටු දා සඳවතේ
ඔබ නොදැක ඉන්නේ කොහොමද
ඔබයි සඳ මගෙ හදවතේ

ලොවක් සුන්දර වෙන්නේ කොහොමද
හිරු නොනැගි දා ගගනතේ
ලොවක් සුන්දර වෙන්නේ කොහොමද
හිරු නොනැගි දා ගගනතේ
ඔබ නැතිව ඉන්නේ කොහොමද
ඔබයි හිරු මගෙ ජිවිතේ

වෙන කාගෙවත් වෙන්නේ කොහොමද
ඔබ මගේ දිවි මාවතේ
වෙන කාටවත් දෙන්නේ කොහොමද
ඔබ මගෙම මුළු ජිවිතේ

Wena Kagewath Wenne kohomada vena venne – Nelu Adhikari adikari

More from RogueOne

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists