Numba Nathi Me Loke

නුඹ නැති මේ ලෝකෙ | Numba Nathi Me Loke | Song & Lyrics

Lyrics of Numba Nathi Me Loke

තනි වෙන්නෙපා නුබ කිසිමදා
හමුවෙන්නෙපා දිවි ඇති තුරා
කාලය ගියත් මකාදැමී
නුඹේ සුවඳ රැඳෙනවා
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා..
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා..

මතක අතරේ හදවත
තවමත් හඬනවා
අවසන් වුණු මේ කතාව
ඇස් අස්සේම රැඳෙනවා
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා..
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා

අතීතයෙහි නුබේ හිනාව
අදටත් මතකෙට එනවා
මගේ හිතේ ගැඹුරේම
නුඹේ නම තවමත් ඉන්නවා
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා..
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා..

තනි වෙන්නෙපා නුබ කිසිමදා
හමුවෙන්නෙපා දිවි ඇති තුරා..
කාලය ගියත් මකාදැමී
නුඹේ සුවඳ රැඳෙනවා..
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා..
නුඹ නැති මේ ලෝකෙ මට
අඳුරු හීනයක් වගේ නේලා..

Dileep Liyanage – Numba nuba Nathi Me Loke | Song & Lyrics dilip

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists