පින්සර ඔබ හැර

Lyrics

පින්සර ඔබ හැර පිළිබඳ
සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය

අමතක කරන්න පුළුවන්දෝ //

සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
මිහිරි අතීතය හැඟුනේ
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ දැනුනේ

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි ….

ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි සිත පෑරෙන්නේ

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි ….//

Pinsara oba hara pilibada sithuwili – Karunarathna Divulgane

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists