Lyrics
පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ //
ඔබෙන් ලැබූ සෙනෙහස විඳ
පැතූ ප්‍රාර්ථනා //
නුවන් තුලින් කඩා හැලෙයි
ප්‍රේම වේදනා
ප්‍රේම වේදනා
පාළු නිසල රාත්‍රියේ…
පෙරුම්පුරා බලා හිඳිමි
හමුවනා තුරා //
සොයා එන්න මා වෙතේ
ආදරේ පතා
ආදරේ පතා
පාළු නිසල රාත්‍රියේ…
Palu පාලු Nisala Rathriye – Chandana Liyanarachchi චන්දන ලියනාරච්චි
Comment