Oba Nathi Me Re Pura

ඔබ නැති මේ රෑ පුරා | Oba Nathi Me Re Pura | Song & Lyrics

Lyrics of Oba Nathi Me Re Pura

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මා සිත හඬලා
මා හීන ගොලුවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා

ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
සිත විදිනා සෙනෙහෙ නැති දා
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැළපුණේ කුමරියේ

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මා සිත හඬලා
මා හීන ගොලුවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා

පෙම් ගී ගයා සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා
පෙම් ගී ගයා සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා
මා හැරදා නමුදු ගිය දා
වේදනා මට ලොවේ ඔබ නිසයි
හිමි වුනේ ජීවිතේ

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මා සිත හඬලා
මා හීන ගොලුවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා

Oba Nethi Me Re Pura – Athula Adikari adhikari

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists