Oya es dekata

ඔය ඇස් ‍දෙකට

Lyrics

ඔය ඇස් ‍දෙකට ‍පෙම් ‍කෙරු‍වෙ මං රත්තරං
නොහැ‍ගුනා ‍සේ හිඳින්‍‍නේ ‍කෙ‍සේ‍දෝ ඉතිං
දෑත ලැබගන්න ‍පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආද‍රෙයි රත්තරං

කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා
සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා
කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා
සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා
‍හෙට දිනේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ
වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ
පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ
වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ
හෙට දි‍නේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
‍සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

ඔය ඇස් ‍දෙකට ‍…

Oya As Dekata – Kingsley kingsly Peiris peris

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists