Edanden Piya Maninu Epa

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා

Lyrics

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි
ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි

විපතක් වූවොත් කාට කියන්නද
මං තනිවෙනවාමයි
තවම බහ නොදුන් ඔබ නැතිදා මම
ගම හැරදා යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ ‍මිහිරියෙ

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි

දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ
ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා
දෙදෙනා බැ‍ඳෙනු ඇතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි

Ea e Danden Piya Maninu Epa දන්ඩෙන් – Victor Rathnayake

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists