Oba Hamu Wu Dine

ඔබ හමු වූ දිනේ

Lyrics of Oba hamuwu dine

ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ
ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ

පාළුවෙ ගතවෙන හැම මොහොතක් පාසා
ඔබේ රුවයි මැවුනේ
එපා මා දමා යන්න වෙනතක් බලා
වෙන් වන්නෙ නෑ මා සදා

ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ

සිත සැනසේ මාගේ ඔබ දුටු මොහොතේ
ඉන්න මා හදේ
සදා ඔබ පතා ඉන්නවා මා සිතින්
ළං වන්නකෝ දැන් ඉතින්

ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ
ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ

Oba hamuvu dine හමුවූ හමුවු දිනේ – Prince Udaya Priyantha

More from Aveterone

Featured on

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists