Atha Dilisena Hiru Sadu Ran Tharu
&

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු

Lyrics

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ළා තණ නිල්ලේ
පිනි කඳුළැල්ලේ
මා ඔබ දුටුවේ
ප්‍රේම ලෝකේ

ළා තණ නිල්ලේ
පිනි කඳුළැල්ලේ
මා ඔබ දුටුවේ
ප්‍රේම ලෝකේ
දැස දැසක්‌ සොයා නනි වු දිනේදි

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

මධුසඳ රැල්ලේ
සතුටු සඳැල්ලේ
වාසනාවේ
අමිල උදාවේ

මධුසඳ රැල්ලේ
සතුටු සඳැල්ලේ
වාසනාවේ
අමිල උදාවේ
සීත සුළඟේ වෙළී මතු හමුවුණා වේ

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

Atha Dilisena Hiru Sadu Ran Tharu ඇත – H R Joothipala & Anjalin Gunathilaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists