Lyrics
නෙතු කඳුලු වලින් බොරු නොකර ඉදින් මගෙ පුන්චි නගේ රවටා දෙගුරුන් නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ කිරි සුවද මුවින්…….//
සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින් කොයිබින්ද සිතේ අනුරාග හැගුම්…….//
කෙලෙසින්ද නගේ පෙම් පත් ලිව්වේ මුදු සිනිඳු අතින්
නෙතු කදුලු වලින්……..
පාසල් සෙවණින් සමු ගන්න කලින් සිත මන්ද නගේ අදුරේ මෙතරම්……..//
අවලාද හඩින් ගම්මාන පිරෙයි දැන් හොඳද ඉතින්
නෙතු කදුලු වලින්………//
Nethu Kandulu Kadulu Walin – Karunarathna Divulgane
????
මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)
Comment