කරඹ යායේ

Lyrics

කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ
වැව පුරා රතු නෙළුම් පිපුණේ
නුඹ බලන්නයි අරුන්දතී
කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනූ අරුන්දතී

ඇල් හේන දෙපසේ මල් සුවඳ අතරේ
සහන් සුව දැනුණේ පූදින නාමල සේමා
කෝමළ හසරැලි පාලා නුඹ නෙතු මුණ ගැසුණේ

කරඹ යායේ ළවැලි පාරේ…..

ගිනි අව්ව නිවිලා සිත සනසාලා
වසන්තයයි එන්නේ‍ රන්වන් මාලා දාලා‍
රන්වන් සේලේ ඇඳලා නුඹ කැන්දන් යන්නේ

කරඹ යායේ ළවැලි පාරේ…..

karaba yaye arundathi -Vijaya Kumaratunga wijaya

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists