හිච්චි නගේ

Lyrics

හිච්චි නගේ! හිච්චි නගේ!
හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා
ලපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නගේ! හිච්චි නගේ!

කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ ගම් පියසේ මං හිටියේ විලංගුවේ //
රෑ යාමේ හමුවී මට දෙවොල් පොලේ ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ
හිච්චි නගේ බාලේ හිඳ …..
දුරස් වෙලා හිටියත් ඔබ කොලොම්පුරේ හද සුවඳයි රැඳුනේ ළඟ නිරන්තරේ //

හරස් වෙලා හැමදෙනාම කිමද නගේ ඔබෙයි මගෙයි ආදර ලොව පළුදු කළේ
හිච්චි නගේ බාලේ හිඳ …..
හිච්චි නගේ! හිච්චි නගේ! ///

Hichchi Nage – Sanath Nandasiri

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists