හැඟුම් මතුවී

Lyrics

හැඟුම් මතුවී ඇවිලේ රහසේ සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ සිතුවිලි මුමුනා
කීව දේ දැනුනා ඔබේ ළමැදේ සුව යහනේ නවතින්න හද කොඳුරයි, ඔබේ ළමැදේ සුව යහනේ නවතින්න හද කොඳුරයි
….
සරා සඳ ලෙසින් පායන්න ඇඟිලි තුඩින් රැය පුබුදන්න
දෙනෙතින් සරාගී බැල්මකින් මත්වී ආදරෙන් ළංවී

හැඟුම් මතුවී…..

දෙතොල් පෙති සෙමින් සිප ගන්න සුසුම් වරලසේ හංගන්න
ගිනි දැල් ගත දිගේ ඔබෙ පහසින් නිවේ සෙනෙහස ඉතිරිවේ
හැඟුම් මතුවී…..

Hagum Mathuwi Hangum – Kasun Kalhara

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists