Dan Ithin Samuganna

දැන් ඉතින් සමුගන්න

Lyrics

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කදුලූ සන්තාප
මගේ නමට පවරන්න
//

මල් කැකුලූ අග අඩන
පිණී කදුලූ මට දෙන්න
හැමදාම හැර නොයා ලග රැදුනු
මල් සුවද ඔබ ගන්න

දැන් ඉතින් සමුගන්න …

අතීතය මට දුන්නූ
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී ඵල දරන
වසන්තය ඔබ ගන්න

දැන් ඉතින් සමුගන්න …

Dan Ithin Samuganna sina detholata ganna – Harshana Dissanayake

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists