Dilisena Deneth Obe

දිළිසෙන දෙනෙත ඔබේ

Lyrics

දිළිසෙන දෙනෙත ඔබේ
නැහැ අමතක වෙන්නේ 
වෙන්වී යන්නනම්

ඇයි මට මේ තරම්
ආදරේ කෙරුවේ


හදවත මැද දුක නිතරම කීරිගැහෙනවා 
ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් 
මගේ රත්තරන් ඔයා, මගේ රත්තරන් ඔයා

දිළිසෙන දෙනෙත …

සමුගෙන ඔබ පියමැන්නද මාව රිදවලා
කොහොමට අපි හිටියද පෙර දිනෙක ළංවෙලා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් 
මගේ රත්තරන් ඔයා, මගේ රත්තරන් ඔයා

දිළිසෙන දෙනෙත …

ඇයි මට මේ තරම් ආදරේ කෙරුවේ ///

Dilisena Denetha oba obe – Nadini Premadasa

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists