&

කොහේ යන්නෙද

lyrics

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්..//

මං මුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන් පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්…

මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ බලා හිදිමු
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනාතුරා…

කොහේ යන්නෙද… //

Kohe yanneda – Bandara Athauda and Malani Bulathsinhala

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists