Sigiri Landune

සීගිරි ළදුනේ | Seegiri Landune | Song & Lyrics

Lyrics of Sigiri Ladune

සීගිරි ළදුනේ ඇයි තනිවී
නිහඩව ඉන්නේ ඇයි ගොලුවී
කැටපත් පවුරේ ගී පද ලිවේ
ඔබදෝ ප්‍රේම පුරානේ

සීගිරි ළදුනේ ඇයි තනිවී
නිහඩව ඉන්නේ ඇයි ගොලුවී
කැටපත් පවුරේ ගී පද ලිවේ
ඔබදෝ ප්‍රේම පුරානේ

මීවිත දෙතොලේ රැද වූ සොදුරු වෙලාවේ
මල්ගොමු සරලා ඔබදෝ මල් දම් ගෙතුවේ
වනමැද අරනේ ආදර සෙවෙනේ
කිංකිනි හඩ නැංවුව සුරළදුන් ලෙසේ

සීගිරි ළදුනේ ඇයි තනිවී
නිහඩව ඉන්නේ ඇයි ගොලුවී
කැටපත් පවුරේ ගී පද ලිවේ
ඔබදෝ ප්‍රේම පුරානේ

සීතල සුළගේ මුසුවී සුසුම් පා වෙලා
ඒ රජ දහනේ ජීවන ගීතයක් වුනා
මේ ගිරී මුදුනේ ඔබේ රුව ළදුනේ
සිත්තර තෙලිතුඩකින් සිතුවමක් වුනා

සීගිරි ළදුනේ ඇයි තනිවී
නිහඩව ඉන්නේ ඇයි ගොලුවී
කැටපත් පවුරේ ගී පද ලිවේ
ඔබදෝ ප්‍රේම පුරානේ

සීගිරි ළදුනේ ඇයි තනිවී
නිහඩව ඉන්නේ ඇයි ගොලුවී
කැටපත් පවුරේ ගී පද ලිවේ
ඔබදෝ ප්‍රේම පුරානේ

sigiri ladune landune ladhune ලදුනේ සීගිරි ළඳුනේ -T. M. Jayarathna

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists