Mudu Sanda Ras

මුදු සඳ රැස්

Lyrics

මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ සුසුම් තියේ

තුනු අග සිරි දැක ඇලුම් පාන
බඹර වියේ බඹර වියේ
සිකි පිල් වැදී රැඟුම් දෑස
නුහුරු ලියේ නුහුරු ලියේ

ගගනත තරු හා රැඟුම් පාන
කෞමදියේ කෞමදියේ
ලිය කෙමියක් සේ පූදින සෙනෙහස
යාද සිතේ යාද සිතේ

මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ සුසුම් තියේ

Mudu sanda sada සද res ras- Kithsiri Jayasekara 

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists