අයියා කළු දොදොල්

Lyrics

අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

(Rap)

පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ //

වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ //

අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

තෝරාලා බලන්නට දෙකක් තුනක් දෙන්නෙම්
මල්ලිලා නංගිලා සල්ලී අරන් එන්නේ

නාකි තරුණො වෙති තරුණෝ බබාලා වෙයි
මේ දොදොල් කාලා කාලා //

කළු දොදොල් අයියා කළු දොදොල් ….

කළු දොදොල් ගන්නවද? කළු දොදොල්, කළු දොදොල්
අනේ අයියෙ, මේ ගන්නකෝ කළු දොදොල්
කළු දොදොල්, කළු දොදොල්

Kalu dodol ayiya aiya – Nirosha Virajini Wirajini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists