අද සිටිනා මේ සැම ලෝකේ හොරු

Lyrics

අද සිටිනා මේ සැම ලෝකේ හොරු
අද සිටිනා මේ සැම ලෝකේ හොරු
දෙයි මුදල් හොරු වෙයි කුකුල් හොරු
හොරු හරි දේ ගන්නා හෝ…
අද සිටිනා මේ සැම ලෝකේ හොරු
අද සිටිනා මේ සැම ලෝකේ හොරු

කොයි වේලෙත් හොරේ හදේ වේවි
තව වස්තු හොයයි රෑ කාලේහි
යයි කාසි වාසි ආසාවී
කොයි වේලෙත් හොරේ හදේ වේවි
තව වස්තු හොයයි රෑ කාලේහි
වෙයි කුඩා හොරු වෙයි මහා හොරු
වෙයි පරණ හොරු වෙයි කදා හොරු
අද සිටිනා මේ සැම ලෝකේ හොරු
අද සිටිනා මේ සැම ලෝකේ හොරු

ගයි කාගේත් කාගේ ආලේ මේ
තණ්හාවේ මාගේ පාදාමේ
ගයි කාගේත් කාගේ ආලේ මේ

ගයි කාගේත් කාගේ ආලේ මේ
තණ්හාවේ මාගේ පාදාමේ
වෙයි සුදූ හොරු වෙයි කළු හොරු
අද නාලක ජනතා රටේ හොරු
අද සිටිනා මේ සැම ලෝකේ හොරු
අද සිටිනා මේ සැම ලෝකේ හොරු

ගනි අනුන්ගේ නින්දද රෑ කාලේ ..හෝ..
ගනි අනුන්ගේ නින්දද රෑ කාලේ
හෝ මගේ හද ගනිදෝ රෑ කාලේ ..හ්ම්….
මනසිල් නොගනීවි ආශාවේ
මනසිල් නොගනීවි ආශාවේ
වෙයි සැනසිලා දිවා රාත්‍රී හොරු

අද සිටිනා මේ සැම ලෝකේ හොරු ….

Ada sitina me sema sama loke horu – Nirosha Virajini Wirajini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists