පින්න පිපෙන රෑ යාමේ

Lyrics

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
//

මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
එදා කී කතා මා හදවතේ ඇත ලියා

පින්න පිපෙන රෑ යාමේ ….

මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා
මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා
එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා

පින්න පිපෙන රෑ යාමේ ….//

Pinna pipena raa yame – Samitha Mudunkotuwa mudunkotuva

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists