ප්‍රේමයේ විල්තෙරේ

Lyrics

ප්‍රේමයේ විල්තෙරේ යෞවනේ මල්වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා
ප්‍රේමයේ විල්තෙරේ

සුසුදු හසකැන් සලා දෑස පෙරුමන් පුරා
පාලුවේ තනි වෙලා කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල්තෙරේ…..

සීත පවනැල් ගලා නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල්තෙරේ…..

Premaye wilthere wil vil there -Malini Bulathsinhala

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists