මම කදුළු බිංදුවක්

Lyrics

මම කඳුළු බිංදුවක් සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් මම කඳුළු බිංදුවක් //

දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුණ ප්රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන //
ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද

මම කඳුළු බිංදුවක් සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් මම කඳුළු බිංදුවක්…

රළු පරළු කුරිරු හදක් වෙඬරු වී වැගිරෙන ගිනි ගැණුනු පෑල මල් දෙකොපුල රෑරා එන //
මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවදමම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් මම කඳුළු බිංදුවක් //

Mama Kadulu binduwak kandulu – Deepika Priyadarshani Dipika

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists