Lyrics
මහද ඇදුනු රුව පියවි රුවින් හදුනා මා දෑසට ලංවූ ඔබ රූ සේයා
මගේම පිළිරූ ඔබේ නෙතට නැගෙනා ඔබේ ඇසෙන් යලි දකිමි මගේ සේයා
සඳ රූ දහරින් ඔබේ රූ ලියකම් දකිමින් බැදුනෙමි රසික හදින්
ඔබ මා දකිනා රූ යලි විදිමින් රසිකාවක වෙමි මමද ඔබෙන්
මහද ඇදුනු රුව..
අපහද මිතුදම් ගියමං තලයෙන් නොසැලී නොබිදෙන සෙනෙහෙ නමින්
හදුනා මනුදම් ඔබ මෙන් පුලුනින් සොහොයුරියක වෙනි ඔබට නිතින්
මහද ඇදුනු රුව..
Dayan Witharana – Mahada Adunu Ruwa
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


Mama asama lassana sinduwak.