සන්තාප මාවතේ

Lyrics

සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් //

තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ දැරියක් හිදී තනිවී දෙමංතලේ නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ හඬගා කියයි නටඹුන් අතීතයේ

සන්තාප මාවතේ…

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ

සන්තාප මාවතේ… //

Santhapa Mavathe mawathe – Sunil Edirisinghe, Lyrics by Kumaradasa Saputhanthri, Music by Rohana Weerasingha

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists