සිත දැවුනා

Yohani ft. Hiyum

සිත දැවුනා තුන් යාම මා ඉකි ගැසුවා රහසෙම මා
නොදැනෙන සේ සිටියදී මා ඔබගේ මුසා සිත මැරුවා
නවතිමි මා ඔබ නොඑනා දිනෙක සදා
සිත දැවුනා තුන් යාම මා ඉකි ගැසුවා රහසෙම මා

ඔබ නොකියාම ආව හදුනාගෙන හාදු දී
නෝකියාම නාව නිදිකුම්බා මලක්
කීම ඇහැරුවේ මාව තනි කලට හිත නෑ
ඒත් නුඹ ගාව ඕනේ වුනේ
යථාර්තයෙන් පැනලා ගිය ආලයක්
බ්ලේඩ් තල අදිමදි කරපු නහරයක්
අපිව තේරුම් ගන්න කාලයක්
නොදැනීම රැස් වුනා මන් ගැන රාවයක්
මම රැප ජිවිතේ කරගත්ත පොරක්
මතකද කෙල්ලේ මම කීව්ව වරක්
බිසී වේ සංගීතේ බදු අරන්
එත් නුඹ සැකයට දුන්න මහ බරක්

මුලදී අපි ලිව්ව රචනා අස්සට පස්සේ පෙරලුන හැටි වචන අස්සට
දැක්කා වෙනස ඒ පැටලුන ඇස් යට යන්න බැරිද ඒ කාලේ ඉස්සර
උසම තැනට යන පාරයි මතකයන් ඇවිදින් ඇතිතේ පාරයි
ඇවිද යමුද නතර නං වෙන්න නුඹ ලග ආසයි අතරමං වෙන්න

සිත දැවුනා තුන් යාම මා
ඉකි ගැසුවා රහසෙම මා

පරසතු මල තාමත් අකුසල සිත පවකට අලිගෙන ආව
පිට රටකදී ඈ නුඹ ගාව අනියම් පෙමකට නුඹ පියමැන්න
ගිය පාර නාව දුක තාම වාවගෙන එන පාර ගාව වෙල් යාය අතීතය
හැමදාම මාගේ ලග පාට හිනයක තෑගි දී හොර ගැනි වේද

දැන දැන මා දැක දැක මා නොදුටුව සේ දුක් වින්දා
සිතු දේ මා පැතු දේ ,මා අතහැර දා යන්නම් මා
සිත දැවුනා තුන් යාම මා

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists